ගීතාවලිය 146:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය.+කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.+සිරකරුවන්ට නිදහස දෙන්නේද යෙහෝවා දෙවි වන ඔහුය.+ යෙසායා 61:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 61 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+ යෙසායා 63:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මාගේ සතුරන්ව විනාශ කරන දවස මට සිහි විය.+ මාගේ සෙනඟව මුදවාගන්නා කාලය ළං වී තිබේ. යෙරෙමියා 34:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ශෙදකියා රජ යෙරුසලමේ සිටි සෙනඟගේ සේවකයන්ව නිදහස් කර යැවීම සඳහා සෙනඟ සමඟ එකඟතාවකට ආ පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ ලූක් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “යෙහෝවා දෙවිගේ බලය+ මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි.+ රෝම 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ අනුව පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට+ එම ග්රහණයෙන් නිදහස් වී,+ දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.
7 අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය.+කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.+සිරකරුවන්ට නිදහස දෙන්නේද යෙහෝවා දෙවි වන ඔහුය.+
61 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+
8 ශෙදකියා රජ යෙරුසලමේ සිටි සෙනඟගේ සේවකයන්ව නිදහස් කර යැවීම සඳහා සෙනඟ සමඟ එකඟතාවකට ආ පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+
18 “යෙහෝවා දෙවිගේ බලය+ මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි.+
21 ඒ අනුව පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට+ එම ග්රහණයෙන් නිදහස් වී,+ දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.