නික්මයාම 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ හෙබ්‍රෙව් ජාතිකයෙකුව දාසයෙකු ලෙස මිල දී ගන්නේ නම්+ ඔහු අවුරුදු හයක් ඔබට සේවය කළ යුතුයි. හත්වෙනි අවුරුද්දේදී කිසි මුදලක් නොගෙවා ඔහුට නිදහස්ව යා හැකියි.+ ලෙවී කතාව 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+ ද්විතීය කතාව 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “හෙබ්‍රෙව් ජාතික පුරුෂයෙක්ව හෝ ස්ත්‍රියක්ව+ මෙහෙකාරකමට ඔබට විකුණනු ලැබුවොත් ඒ තැනැත්තා අවුරුදු හයක් පුරා ඔබට සේවය කළ යුතුයි. නමුත් හත්වන අවුරුද්දේදී ඔහුට නිදහස ලබා දෙන්න.+
2 “ඔබ හෙබ්‍රෙව් ජාතිකයෙකුව දාසයෙකු ලෙස මිල දී ගන්නේ නම්+ ඔහු අවුරුදු හයක් ඔබට සේවය කළ යුතුයි. හත්වෙනි අවුරුද්දේදී කිසි මුදලක් නොගෙවා ඔහුට නිදහස්ව යා හැකියි.+
10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+
12 “හෙබ්‍රෙව් ජාතික පුරුෂයෙක්ව හෝ ස්ත්‍රියක්ව+ මෙහෙකාරකමට ඔබට විකුණනු ලැබුවොත් ඒ තැනැත්තා අවුරුදු හයක් පුරා ඔබට සේවය කළ යුතුයි. නමුත් හත්වන අවුරුද්දේදී ඔහුට නිදහස ලබා දෙන්න.+