-
2 රාජාවලිය 4:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 දිනක් එලිෂාව හමු වීමට එක්තරා කාන්තාවක් පැමිණියාය. ඇය අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකුගේ බිරිඳකි.+ ඇය එලිෂාට ඉතා දුකින් මෙසේ කීවාය. “ඔබේ සේවකයා වන මගේ ස්වාමිපුරුෂයා මිය ගියා. ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් ගරුබියක් තිබුණද+ කියා ඔබ හොඳින් දන්නවා. නමුත් දැන් සිදු වී තිබෙන දේ බලන්න. ණය හිමියා+ මගේ දරුවන් දෙදෙනාවම වහල්කමට ගෙන යන්න හදනවා.”
-