15 ඔබ ඔබේ අසල්වැසියාගෙන් ඉඩමක් මිල දී ගන්නා විට එහි වටිනාකම ගණන් බැලිය යුත්තේ විශේෂ අවුරුද්දේ සිට ගත වී තිබෙන කාලයට අනුවය. ඊළඟ විශේෂ අවුරුද්දට තිබෙන අවුරුදු ගණනට අනුව එනම්, අස්වැන්න ලැබීමට ඉතුරුව තිබෙන අවුරුදු ගණනට අනුව ඔහු එහි වටිනාකම නියම කළ යුතුයි.+