ලෙවී කතාව 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එම රොටි මුහුන් නොදමා සෑදිය යුතුයි.+ මට ගින්නෙන්+ ඔප්පු කරන පූජාවලින් මා ඔවුන්ට දෙන කොටස එයයි. පාප පූජාව හා වන්දි පූජාව මෙන් එයද ඉතා ශුද්ධය.+ ලෙවී කතාව 21:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත් තම දෙවිට අයිති ආහාරවලින් කොටසක් ඔහුට අනුභව කළ හැක. ශුද්ධ දෙයින්ද+ ඉතා ශුද්ධ දෙයින්ද+ ඔහුට කොටසක් ගත හැකියි.
17 එම රොටි මුහුන් නොදමා සෑදිය යුතුයි.+ මට ගින්නෙන්+ ඔප්පු කරන පූජාවලින් මා ඔවුන්ට දෙන කොටස එයයි. පාප පූජාව හා වන්දි පූජාව මෙන් එයද ඉතා ශුද්ධය.+
22 එහෙත් තම දෙවිට අයිති ආහාරවලින් කොටසක් ඔහුට අනුභව කළ හැක. ශුද්ධ දෙයින්ද+ ඉතා ශුද්ධ දෙයින්ද+ ඔහුට කොටසක් ගත හැකියි.