-
ද්විතීය කතාව 14:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 “මිය ගිය සතෙකුව ඔබට සම්බ වුණොත් ඔබ ඌව ආහාරයට නොගත යුතුයි.+ ඔබ සමඟ වාසය කරන විදේශිකයෙක් ඒ සතාව ආහාරයට ගන්න කැමති නම් ඔහුට ඒ සතාව දෙන්න පුළුවන්. එසේ නැත්නම් වෙනත් ජාතියකට අයත් කෙනෙකුට ඒ සතාව විකිණිය හැකියි. යෙහෝවා දෙවි ඔබව ශුද්ධ සෙනඟක් ලෙස සලකන බව සෑමවිටම මතක තබාගන්න.
“එළු පැටියෙකුව උගේම මවගේ කිරිවලින් පිස කෑමට නොගන්න.+
-