නික්මයාම 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.’+ ඔබ මේ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.” ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ ද්විතීය කතාව 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ එසේ නොකළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්+ වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක්+ ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න. 1 තෙසලෝනික 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද දෙවි අපව කැඳෙව්වේ අපවිත්‍ර ලෙස හැසිරීමට නොව ශුද්ධව සිටීම සඳහාය.+ 1 පේතෘස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+
2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
2 ඔබ එසේ නොකළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්+ වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක්+ ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.
15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+