12 එහෙයින් සහෝදරයෙනි, දෙවි අපට මෙතරම් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා මා ඔබෙන් යටහත්ව ඉල්ලා සිටින්නේ මෙයයි. එනම් ඔබේ ශරීර+ ජීවමාන,+ ශුද්ධ+ මෙන්ම දෙවිට පිළිගත හැකි+ පූජාවක් ලෙස+ ඔප්පු කරන්න කියායි. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස+ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න+ ඔබට හැකි වනු ඇත.