ලෙවී කතාව 8:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු මෝසෙස් ඌව මරා උගේ ලේ ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණතේ සහ දකුණු පයේ මාපටැඟිල්ල මතද ගෑවේය.+ ලෙවී කතාව 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “පූජකයා වන්දි පූජාවට ගෙනා සතාගේ ලේ ස්වල්පයක් ගෙන පවිත්ර වීම සඳහා පැමිණි තැනැත්තාගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණු අතේ සහ දකුණු පයේ මාපටැඟිලි මතද තැවරිය යුතුයි.+
23 ඉන්පසු මෝසෙස් ඌව මරා උගේ ලේ ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණතේ සහ දකුණු පයේ මාපටැඟිල්ල මතද ගෑවේය.+
14 “පූජකයා වන්දි පූජාවට ගෙනා සතාගේ ලේ ස්වල්පයක් ගෙන පවිත්ර වීම සඳහා පැමිණි තැනැත්තාගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණු අතේ සහ දකුණු පයේ මාපටැඟිලි මතද තැවරිය යුතුයි.+