නෙහෙමියා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. “ඔබ කරන්නේ යහපත් දෙයක් නම් නෙවෙයි.+ සතුරු ජාතීන්+ අපව නින්දාවට+ පත් නොකරන ලෙස දැන් අපේ දෙවිට+ ගරුබිය+ දක්වන්න. යෝබ් 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+ හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+ හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. 1 පේතෘස් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+
9 මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. “ඔබ කරන්නේ යහපත් දෙයක් නම් නෙවෙයි.+ සතුරු ජාතීන්+ අපව නින්දාවට+ පත් නොකරන ලෙස දැන් අපේ දෙවිට+ ගරුබිය+ දක්වන්න.
28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+