එසකියෙල් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුහු ඒ විවිධ ජාතීන් අතරට ගියෝය. ‘මේ යෙහෝවා දෙවිගේ ජනතාව නේද? ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව දැන් පිටමං කරලා’+ කියා පවසමින් ඒ ජාතීහු මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්න පටන්ගත්තෝය.+ රෝම 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලින් ලියා තිබුණු ආකාරයට, “ඔබ කරන දේවල් නිසා ජාතීන් අතරේ දෙවිගේ නාමය අපහාසයට ලක් වී ඇත.”+
20 ඔවුහු ඒ විවිධ ජාතීන් අතරට ගියෝය. ‘මේ යෙහෝවා දෙවිගේ ජනතාව නේද? ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව දැන් පිටමං කරලා’+ කියා පවසමින් ඒ ජාතීහු මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්න පටන්ගත්තෝය.+