ද්විතීය කතාව 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ අවස්ථාව වන විට ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන් නුවරේ ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්වද+ අෂ්ටාරොත්+ නුවරේ ජීවත් වූ බාෂාන්හි රජු වූ ඕග්වද+ පරාජය කර තිබිණ. ඔවුන් ඕග් රජුව පරාජය කළේ එද්රෙයි+ නම් නුවරේදීය. ද්විතීය කතාව 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා. ද්විතීය කතාව 4:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය. යොෂුවා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.
4 ඒ අවස්ථාව වන විට ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන් නුවරේ ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්වද+ අෂ්ටාරොත්+ නුවරේ ජීවත් වූ බාෂාන්හි රජු වූ ඕග්වද+ පරාජය කර තිබිණ. ඔවුන් ඕග් රජුව පරාජය කළේ එද්රෙයි+ නම් නුවරේදීය.
11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා.
47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය.
10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.