ද්විතීය කතාව 29:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ට අයත් ප්‍රදේශය යටත් කරගෙන රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයටත් මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත් ඒ ප්‍රදේශය උරුමයක් ලෙස ලබා දුන්නා.+ යොෂුවා 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරුන් ඒ රජවරුන්ව පරාජයට පත් කළේ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ගේ අණසක යටතේය.+ ඉන්පසුව යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්, රූබෙන් ගෝත්‍රයටද+ ගාද් ගෝත්‍රයටද+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටද එම දේශ උරුම කර දුන්නේය.+ යොෂුවා 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යොෂුවා, මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබූ දේශයෙන් කොටසක් දුන්නේය.+ එම ගෝත්‍රයේ ඉතුරු අයට මෝසෙස්, බාෂාන් දේශය+ කලින් දී තිබුණේය. යොෂුවා ඔවුන්ට ආශීර්වාද කරමින් තම නිවෙස් බලා යන්න කියා කීවේය. 1 ලේකම් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 රූබෙන්ගේ පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකින්ද හමුදාවට තෝරාගත් පුරුෂයන්ගේ ගණන හතළිස්හතරදහස් හත්සිය හැටකි.+ ඔවුහු දුනු ශිල්පයට දක්ෂ, යුද්ධයට පුහුණු වූ පලිස් සහ කඩුවලින් සන්නද්ධ වූ, එඩිතර පුරුෂයෝය.+
8 ඔවුන්ට අයත් ප්‍රදේශය යටත් කරගෙන රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයටත් මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත් ඒ ප්‍රදේශය උරුමයක් ලෙස ලබා දුන්නා.+
6 ඊශ්‍රායෙල්වරුන් ඒ රජවරුන්ව පරාජයට පත් කළේ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ගේ අණසක යටතේය.+ ඉන්පසුව යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්, රූබෙන් ගෝත්‍රයටද+ ගාද් ගෝත්‍රයටද+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටද එම දේශ උරුම කර දුන්නේය.+
7 යොෂුවා, මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබූ දේශයෙන් කොටසක් දුන්නේය.+ එම ගෝත්‍රයේ ඉතුරු අයට මෝසෙස්, බාෂාන් දේශය+ කලින් දී තිබුණේය. යොෂුවා ඔවුන්ට ආශීර්වාද කරමින් තම නිවෙස් බලා යන්න කියා කීවේය.
18 රූබෙන්ගේ පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකින්ද හමුදාවට තෝරාගත් පුරුෂයන්ගේ ගණන හතළිස්හතරදහස් හත්සිය හැටකි.+ ඔවුහු දුනු ශිල්පයට දක්ෂ, යුද්ධයට පුහුණු වූ පලිස් සහ කඩුවලින් සන්නද්ධ වූ, එඩිතර පුරුෂයෝය.+