-
ගණන් කතාව 35:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඔබට දෙන එම නුවරවල් හය ආරක්ෂිත නුවරවල්ය.
-
-
යොෂුවා 20:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් පිහිටි රූබෙන් ගෝත්රයේ+ දේශ සීමාව තුළ තිබෙන බෙෂෙර් නම් නගරයත්+ ආරක්ෂිත නුවරක් ලෙස වෙන් කරන ලදි. බෙෂෙර් නගරය පාළුකරයේ තිබෙන උස් තැනිතලාව මත පිහිටා තිබේ. ගාද් ගෝත්රයට ලැබුණු ප්රදේශයේ ගිලියද්හි පිහිටි රාමොත් නගරයත්+ මනස්සේට ලැබුණු ප්රදේශයේ බාෂාන්හි පිහිටි ගෝලාන් නගරයත්+ ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරන ලදි.
-