ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි. ලෙවී කතාව 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘ධාන්‍ය+ පූජාව සඳහා නීතිය මෙයයි. ආරොන්ගේ පුත්‍රයන් යෙහෝවා දෙවි වන මා වෙතට එනම්, පූජාසනය ඉදිරියට ධාන්‍ය පූජාව ගෙනා යුතුයි.
2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.
14 “‘ධාන්‍ය+ පූජාව සඳහා නීතිය මෙයයි. ආරොන්ගේ පුත්‍රයන් යෙහෝවා දෙවි වන මා වෙතට එනම්, පූජාසනය ඉදිරියට ධාන්‍ය පූජාව ගෙනා යුතුයි.