උත්පත්ති 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පසුව ඔහු පාරාන් පාළුකරයට+ ගොස් එහි ජීවත් විය. ඔහුගේ මව ඊජිප්තු දේශයෙන් ඔහුට භාර්යාවක් සොයා දුන්නාය. ගණන් කතාව 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉන්පසු සෙනඟ හෂේරොත්+ සිට පාරාන් පාළුකරය+ දක්වා ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය. ගණන් කතාව 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පාරාන් පාළුකරයේ කාදෙෂ්+ නම් ස්ථානය වෙත ඇවිදගෙන ගියෝය. ඔවුහු මෝසෙස්, ආරොන් හා මුළු සෙනඟ වෙත පැමිණ දේශයේ තොරතුරු ඔවුන්ට කීවෝය. දේශයෙන් ගෙනා පලතුරුද ඔවුන්ට පෙන්වූවෝය. ද්විතීය කතාව 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (හොරෙබ් කඳුකරයේ සිට සේයිර් කන්ද හරහා කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානය දක්වා යෑමට දවස් එකොළහක් ගත වේ.)
21 පසුව ඔහු පාරාන් පාළුකරයට+ ගොස් එහි ජීවත් විය. ඔහුගේ මව ඊජිප්තු දේශයෙන් ඔහුට භාර්යාවක් සොයා දුන්නාය.
26 පාරාන් පාළුකරයේ කාදෙෂ්+ නම් ස්ථානය වෙත ඇවිදගෙන ගියෝය. ඔවුහු මෝසෙස්, ආරොන් හා මුළු සෙනඟ වෙත පැමිණ දේශයේ තොරතුරු ඔවුන්ට කීවෝය. දේශයෙන් ගෙනා පලතුරුද ඔවුන්ට පෙන්වූවෝය.