ගීතාවලිය 147:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නිහතමානී අයට යෙහෝවා දෙවි සහනය දෙමින් ඔවුන්ව නඟා සිටුවන්නේය.+ඔහු දුෂ්ටයන්ව පහතට හෙළා පාගා දමන්නේය.+ ගීතාවලිය 149:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සතුටු වන්නේය.+ඔහු නිහතමානී අයව ගැලවීම නමැති වස්ත්රයෙන් සරසවන්නේය.+ මතෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා මෘදු ගුණැති+ නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ+ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.+ එමගින් ඔබට මහත් සහනයක්+ ලබාගත හැකියි. මතෙව් 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සියොන් දියණියට මෙසේ කියන්න, ‘බලන්න! ඔබේ රජ බූරුවෙකු පිට නැඟී, ඔබ වෙතට+ මෘදුකමින්+ යුතුව එන්නේය. එසේය, ඔහු බර අදින සතෙකුගේ පැටවෙකු එනම්, බූරු නාම්බෙකු පිට නැඟී එන්නේය.’”+ 1 පේතෘස් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය+ අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන+ තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.+ දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.
29 මා මෘදු ගුණැති+ නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ+ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.+ එමගින් ඔබට මහත් සහනයක්+ ලබාගත හැකියි.
5 “සියොන් දියණියට මෙසේ කියන්න, ‘බලන්න! ඔබේ රජ බූරුවෙකු පිට නැඟී, ඔබ වෙතට+ මෘදුකමින්+ යුතුව එන්නේය. එසේය, ඔහු බර අදින සතෙකුගේ පැටවෙකු එනම්, බූරු නාම්බෙකු පිට නැඟී එන්නේය.’”+
4 ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය+ අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන+ තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.+ දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.