ගණන් කතාව 26:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 මන්ද ඔවුන් අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යන බව යෙහෝවා දෙවි කලින් පවසා තිබිණ.+ එබැවින් යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර කලින් ලියාපදිංචි කරනු ලැබූ අයගෙන් වෙන කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ ගණන් කතාව 32:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් කෙනිෂ්ෂිවරයෙක් වූ යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ්+ හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා+ යෙහෝවා දෙවි වන මාව මුළු සිතින්ම විශ්වාස කළ බැවින් ඒ පරම්පරාවෙන් එම දේශයට යන්නේ ඔවුන් දෙදෙනා පමණයි.’ ද්විතීය කතාව 1:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නමුත් යෙෆුන්නෙගේ පුත්‍රයා+ වන කාලෙබ්ට ඒ අවස්ථාව ලැබෙයි. ඔහු යෙහෝවා දෙවි වන මට මුළු හදවතින්ම සේවය කරනවා. ඒ නිසා ඔහු බලන්න ගිය ඒ දේශයෙන් කොටසක් මම ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දෙනවා.+ ද්විතීය කතාව 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+
65 මන්ද ඔවුන් අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යන බව යෙහෝවා දෙවි කලින් පවසා තිබිණ.+ එබැවින් යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර කලින් ලියාපදිංචි කරනු ලැබූ අයගෙන් වෙන කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+
12 නමුත් කෙනිෂ්ෂිවරයෙක් වූ යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ්+ හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා+ යෙහෝවා දෙවි වන මාව මුළු සිතින්ම විශ්වාස කළ බැවින් ඒ පරම්පරාවෙන් එම දේශයට යන්නේ ඔවුන් දෙදෙනා පමණයි.’
36 නමුත් යෙෆුන්නෙගේ පුත්‍රයා+ වන කාලෙබ්ට ඒ අවස්ථාව ලැබෙයි. ඔහු යෙහෝවා දෙවි වන මට මුළු හදවතින්ම සේවය කරනවා. ඒ නිසා ඔහු බලන්න ගිය ඒ දේශයෙන් කොටසක් මම ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දෙනවා.+
38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+