ද්විතීය කතාව 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සේයිර්හි+ ජීවත් වන ඒසව්ගේ පුත්රයන් හා ආර් නුවරෙහි ජීවත් වන මෝවබ්වරුන්+ අපිට ඉඩ දුන්නා වගේ ඔබත් අපිට දේශය හරහා යන්න අවසර දෙන්න. ඔබ එසේ කළොත් අපට යොර්දාන් ගඟෙන් එගොඩ වී අපේ දෙවි වන යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණු දේශයට යන්න පුළුවන් වෙයි.’+ විනිශ්චයකරුවෝ 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු ඔවුන් ඒදොම් දේශ සීමාවටත්+ මෝවබ් දේශයේ+ නැඟෙනහිර දේශ සීමාවටත් එපිටින් බොහෝ දුරක් පාළුකරයේ ගමන් කර ආනොන් ඔය ළඟට ඇවිත් ඒ අවට කඳවුරු බැඳගත්තා. මෝවබ් දේශයේ මායිම+ වූ ආනොන් ඔය+ පසු කර ඔවුන් කිසි දවසක මෝවබ් දේශයට නම් ඇතුල් වුණේ නැහැ.
29 සේයිර්හි+ ජීවත් වන ඒසව්ගේ පුත්රයන් හා ආර් නුවරෙහි ජීවත් වන මෝවබ්වරුන්+ අපිට ඉඩ දුන්නා වගේ ඔබත් අපිට දේශය හරහා යන්න අවසර දෙන්න. ඔබ එසේ කළොත් අපට යොර්දාන් ගඟෙන් එගොඩ වී අපේ දෙවි වන යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණු දේශයට යන්න පුළුවන් වෙයි.’+
18 ඉන්පසු ඔවුන් ඒදොම් දේශ සීමාවටත්+ මෝවබ් දේශයේ+ නැඟෙනහිර දේශ සීමාවටත් එපිටින් බොහෝ දුරක් පාළුකරයේ ගමන් කර ආනොන් ඔය ළඟට ඇවිත් ඒ අවට කඳවුරු බැඳගත්තා. මෝවබ් දේශයේ මායිම+ වූ ආනොන් ඔය+ පසු කර ඔවුන් කිසි දවසක මෝවබ් දේශයට නම් ඇතුල් වුණේ නැහැ.