උත්පත්ති 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා යූදා ඕනාන්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ විවාහ වී ඔබේ සහෝදරයාගේ නමින් දරුවන් බිහි කරන්න. ඔබ එසේ කර මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”+ රූත් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට බෝවස්, “එම කෙත නායොමිට විතරක් නෙවෙයි ඇගේ මිය ගිය පුතාගේ බිරිඳ වූ මෝවබ් ජාතික රූත්ටත් අයිති බව අමතක කරන්න එපා. ඒ නිසා ඒ දෙදෙනාගෙන්ම කෙත මිල දී ගත යුතුයි. එතකොට මිය ගිය තැනැත්තාගේ නමින්ම උරුමය පවත්වාගන්න පුළුවන්”+ කියා ඔහුට පැවසුවේය. මාක් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ගුරුතුමනි, ‘කෙනෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා+ ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින්+ දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වී තිබුණා.
8 ඒ නිසා යූදා ඕනාන්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ විවාහ වී ඔබේ සහෝදරයාගේ නමින් දරුවන් බිහි කරන්න. ඔබ එසේ කර මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”+
5 එවිට බෝවස්, “එම කෙත නායොමිට විතරක් නෙවෙයි ඇගේ මිය ගිය පුතාගේ බිරිඳ වූ මෝවබ් ජාතික රූත්ටත් අයිති බව අමතක කරන්න එපා. ඒ නිසා ඒ දෙදෙනාගෙන්ම කෙත මිල දී ගත යුතුයි. එතකොට මිය ගිය තැනැත්තාගේ නමින්ම උරුමය පවත්වාගන්න පුළුවන්”+ කියා ඔහුට පැවසුවේය.
19 “ගුරුතුමනි, ‘කෙනෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා+ ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින්+ දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වී තිබුණා.