ද්විතීය කතාව 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+ ද්විතීය කතාව 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ විවාහ වූ පසු ඇය බිහි කරන කුලුඳුල් පුත්රයාට මිය ගිය සහෝදරයාගේ නම ලබා දිය යුතුයි.+ එවිට ඒ මිය ගිය තැනැත්තාගේ පෙළපත ඊශ්රායෙල් දේශයෙන් නැති වී නොයයි.+ රූත් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නායොමි මෙසේ කීවාය. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක එන එකෙන් ඔබ දෙදෙනාට කිසි ප්රයෝජනයක් තියෙනවාද? ඔබ දෙදෙනාට විවාහ කර දෙන්න මගේ කුසෙන් තවත් දරුවන් බිහි කරන්න මට පුළුවන්කමක් තියෙනවාද?+ මතෙව් 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ගුරුතුමනි, ‘මිනිසෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයෙක් ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි’+ කියා මෝසෙස් පැවසුවා.
5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+
6 එසේ විවාහ වූ පසු ඇය බිහි කරන කුලුඳුල් පුත්රයාට මිය ගිය සහෝදරයාගේ නම ලබා දිය යුතුයි.+ එවිට ඒ මිය ගිය තැනැත්තාගේ පෙළපත ඊශ්රායෙල් දේශයෙන් නැති වී නොයයි.+
11 නමුත් නායොමි මෙසේ කීවාය. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක එන එකෙන් ඔබ දෙදෙනාට කිසි ප්රයෝජනයක් තියෙනවාද? ඔබ දෙදෙනාට විවාහ කර දෙන්න මගේ කුසෙන් තවත් දරුවන් බිහි කරන්න මට පුළුවන්කමක් තියෙනවාද?+
24 “ගුරුතුමනි, ‘මිනිසෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයෙක් ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි’+ කියා මෝසෙස් පැවසුවා.