ද්විතීය කතාව 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+ විලාප ගී 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ දෙනෙතෙහි තවත් කඳුළු ඉතුරුව නැත.+ මාගේ හදවත* කැලඹී ඇත.+මාගේ සෙනඟ විනාශ වී ගිය අයුරුද+ දරුවන් සහ කිරි දරුවන් මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින අයුරුද දැක+මාගේ අක්මාව දිය වී ගියේය.+ විලාප ගී 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රෑ යාමේ නැඟිට හඬන්න.+ඔබේ සිතේ ඇති සියල්ල යෙහෝවා දෙවිට+ පවසන්න.+හාමතය නිසා මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින+ඔබේ දරුවන් වෙනුවෙන් දෑත් ඔසවා ඔහුට කන්නලව් කරන්න.+ විලාප ගී 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවෝය.+විනාශය අද්දකින විට මාගේ සෙනඟගේ ආහාරය වූයේ ඒ දරුවන්ය.+ හොෂෙයා 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් දරුවන් හදා වඩා ගත්තද වැඩිහිටිභාවයට පා තැබීමට පෙර ඒ දරුවෝ මිය යනු ඇත.+ මා ඔවුන්ගෙන් ඈත් වන විට ඔවුන්ට දැනෙන වේදනාව මොන තරම්ද!+
9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+
11 මාගේ දෙනෙතෙහි තවත් කඳුළු ඉතුරුව නැත.+ මාගේ හදවත* කැලඹී ඇත.+මාගේ සෙනඟ විනාශ වී ගිය අයුරුද+ දරුවන් සහ කිරි දරුවන් මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින අයුරුද දැක+මාගේ අක්මාව දිය වී ගියේය.+
19 රෑ යාමේ නැඟිට හඬන්න.+ඔබේ සිතේ ඇති සියල්ල යෙහෝවා දෙවිට+ පවසන්න.+හාමතය නිසා මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින+ඔබේ දරුවන් වෙනුවෙන් දෑත් ඔසවා ඔහුට කන්නලව් කරන්න.+
10 දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවෝය.+විනාශය අද්දකින විට මාගේ සෙනඟගේ ආහාරය වූයේ ඒ දරුවන්ය.+
12 ඔවුන් දරුවන් හදා වඩා ගත්තද වැඩිහිටිභාවයට පා තැබීමට පෙර ඒ දරුවෝ මිය යනු ඇත.+ මා ඔවුන්ගෙන් ඈත් වන විට ඔවුන්ට දැනෙන වේදනාව මොන තරම්ද!+