ද්විතීය කතාව 31:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය. 2 රාජාවලිය 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වී+ තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය. ඔහු ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දේශයේ ඉතුරු වීමට ඉඩහැරියේ නැත.+
17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය.
18 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වී+ තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය. ඔහු ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දේශයේ ඉතුරු වීමට ඉඩහැරියේ නැත.+