ද්විතීය කතාව 28:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබේ ඇස් පනාපිටම වෙනත් ජාතීන් ඇවිත් ඔබේ දූපුතුන්ව රැගෙන යයි.+ කිසිවක් කරකියාගත නොහැකිව ඔබට බලා සිටින්න සිදු වෙයි.+ ඔවුන්ව නැවත දකින්න ඔබ මොන තරම් ආශාවෙන් සිටියත් එයින් පලක් වෙන්නේ නැහැ. 2 රාජාවලිය 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+ යෙරෙමියා 52:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නෙබුෂරදාන්, සෙනඟ අතරේ සිටි දුගී අයගෙන් සමහරෙකුවද නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට භාර වූ අයවද ඉතුරු වී සිටි විවිධ කාර්යයන්වලට දක්ෂ ශිල්පීන්වද වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියේය.+ යෙරෙමියා 52:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නෙබුකද්රෙෂර් රජු පාලනය කළ විසිතුන්වන අවුරුද්දේදී ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යුදෙව්වන් හත්සිය හතළිස්පස්දෙනෙකුව ගෙන ගියේය.+ මෙලෙස ගෙන ගිය අයගේ මුළු සංඛ්‍යාව හාරදහස් හයසියයක් විය. විලාප ගී 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇගේ සතුරෝ ඇයට වඩා ඉහළින් වැජඹෙති.+ ඔවුහු කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව දිවි ගෙවති.+යෙහෝවා දෙවි ඇයට දුක් විඳීමට ඉඩහැරියේ ඇය බොහෝ පව් කළ බැවිනි.+සතුරෝ ඇගේ දරුවන්ව වහල්කමට ඇදගෙන ගියෝය.+
32 ඔබේ ඇස් පනාපිටම වෙනත් ජාතීන් ඇවිත් ඔබේ දූපුතුන්ව රැගෙන යයි.+ කිසිවක් කරකියාගත නොහැකිව ඔබට බලා සිටින්න සිදු වෙයි.+ ඔවුන්ව නැවත දකින්න ඔබ මොන තරම් ආශාවෙන් සිටියත් එයින් පලක් වෙන්නේ නැහැ.
14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+
15 නෙබුෂරදාන්, සෙනඟ අතරේ සිටි දුගී අයගෙන් සමහරෙකුවද නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට භාර වූ අයවද ඉතුරු වී සිටි විවිධ කාර්යයන්වලට දක්ෂ ශිල්පීන්වද වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියේය.+
30 නෙබුකද්රෙෂර් රජු පාලනය කළ විසිතුන්වන අවුරුද්දේදී ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යුදෙව්වන් හත්සිය හතළිස්පස්දෙනෙකුව ගෙන ගියේය.+ මෙලෙස ගෙන ගිය අයගේ මුළු සංඛ්‍යාව හාරදහස් හයසියයක් විය.
5 ඇගේ සතුරෝ ඇයට වඩා ඉහළින් වැජඹෙති.+ ඔවුහු කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව දිවි ගෙවති.+යෙහෝවා දෙවි ඇයට දුක් විඳීමට ඉඩහැරියේ ඇය බොහෝ පව් කළ බැවිනි.+සතුරෝ ඇගේ දරුවන්ව වහල්කමට ඇදගෙන ගියෝය.+