නික්මයාම 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ මුරණ්ඩුය!+ ද්විතීය කතාව 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+ ගීතාවලිය 75:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ බලය ගැන පුරසාරම් දෙඩීමෙන් වළකින්න.උඩඟු ලෙස කතා නොකරන්න.+ හිතෝපදේශ 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+ යෙසායා 48:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ දැඩි සිත් ඇති මුරණ්ඩු සෙනඟක් බව මම හොඳින් දනිමි.+ ඔබේ බෙල්ල යකඩ මෙන්ද+ ඔබේ හිස තඹ මෙන්ද දැඩිය.+
6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+
29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+