2 ලේකම් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කාලයක් ඊශ්රායෙල් ජාතිය+ සැබෑ දෙවිවත් ඔවුන්ට උගන්වන්න සිටිය පූජකයාවත්+ ඔවුන් පිළිපැදිය යුතු නීතියත් අත්හැර දමා තිබුණා. 2 ලේකම් 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යූදා දේශයෙහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ඔවුහු,+ ඒ සඳහා යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල භාවිත කළෝය.+ ඔවුහු නුවරින් නුවරට ගොස් යූදා දේශයේ සියලුම නුවරවල සිටි සෙනඟට ඉගැන්වූහ. මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+
3 කාලයක් ඊශ්රායෙල් ජාතිය+ සැබෑ දෙවිවත් ඔවුන්ට උගන්වන්න සිටිය පූජකයාවත්+ ඔවුන් පිළිපැදිය යුතු නීතියත් අත්හැර දමා තිබුණා.
9 යූදා දේශයෙහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ඔවුහු,+ ඒ සඳහා යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල භාවිත කළෝය.+ ඔවුහු නුවරින් නුවරට ගොස් යූදා දේශයේ සියලුම නුවරවල සිටි සෙනඟට ඉගැන්වූහ.
7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+