ද්විතීය කතාව 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මුළු ඊශ්රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+ යොෂුවා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න.+ එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න.+ එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.+ 2 තිමෝති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්රයෝජනවත්ය.
11 මුළු ඊශ්රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+
8 මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න.+ එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න.+ එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.+
16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්රයෝජනවත්ය.