ගණන් කතාව 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ආරක්ෂිත නුවරවල් කිහිපයක් වෙන් කරගන්න. අත්වැරදීමක් නිසා යමෙකුගේ අතින් මනුෂ්‍යයෙකු මිය ගියොත් ඔහු ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි.+ ගණන් කතාව 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “‘නමුත් යමෙකු නපුරු චේතනාවක් නොමැතිව හදිස්සියේ කෙනෙකුව තල්ලු කර ඔහු වැටී මිය ගියොත් එසේත් නැත්නම් නොසිතා ඒ තැනැත්තා දෙසට යමක් වීසි කර මිය යන තරමට ඔහු තුවාල ලැබුවොත්+
11 ආරක්ෂිත නුවරවල් කිහිපයක් වෙන් කරගන්න. අත්වැරදීමක් නිසා යමෙකුගේ අතින් මනුෂ්‍යයෙකු මිය ගියොත් ඔහු ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි.+
22 “‘නමුත් යමෙකු නපුරු චේතනාවක් නොමැතිව හදිස්සියේ කෙනෙකුව තල්ලු කර ඔහු වැටී මිය ගියොත් එසේත් නැත්නම් නොසිතා ඒ තැනැත්තා දෙසට යමක් වීසි කර මිය යන තරමට ඔහු තුවාල ලැබුවොත්+