17 මහ අරබා නිම්නය හා යොර්දාන් ගඟද එහි ඉවුර දිගේ දිව යන ප්රදේශයද ඔවුන්ට අයිතියි. කින්නෙරෙත්+ මුහුදේ දකුණු මායිමේ සිට අරබා මුහුද ලෙසත් හඳුන්වන ලුණු මුහුදේ+ උතුරු මායිම දක්වාද එතැන් සිට නැඟෙනහිරෙන් පිහිටි පිස්ගා+ කඳු පාමුල දක්වාද ඔවුන්ගේ දේශ සීමාව දිව යයි.