නික්මයාම 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ නික්මයාම 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “යමෙකු ගැන බොරු ප්රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ ලෙවී කතාව 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය. ද්විතීය කතාව 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 කෙනෙක් යම් පුද්ගලයෙකුට හානියක් කිරීමේ අදහසින් ඔහු වරදක් කළ බවට බොරු චෝදනාවක් කරයි නම්+ හිතෝපදේශ 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට+ මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන+ තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය. හිතෝපදේශ 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට කිසි ගැලවීමක් නැත.+
23 “යමෙකු ගැන බොරු ප්රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+
16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.