උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+ ගණන් කතාව 13:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.”
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.”