ද්විතීය කතාව 4:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි. ද්විතීය කතාව 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+ ගීතාවලිය 105:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහුගේ සේවකයා වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි, ඔහුගේ ක්‍රියා සිහි කරන්න.+ රෝම 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්‍රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+
37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි.
15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+
6 ඔහුගේ සේවකයා වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි, ඔහුගේ ක්‍රියා සිහි කරන්න.+
11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්‍රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+