ද්විතීය කතාව 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+ විනිශ්චයකරුවෝ 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+
16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+
27 ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+