උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+ ද්විතීය කතාව 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව එවැනි දෙයක් නොකිරීමට වගබලා ගන්න.+ ඒ ජාතීන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවා දෙවි පිළිකුල් කරන සෑම දුෂ්ට දෙයක්ම කරනවා. ඔවුන් නිතරම තමන්ගේ දූපුතුන්ව පවා ගින්නෙන් දවා ඒ දෙවිවරුන්ට ඔප්පු කරනවා.+ ද්විතීය කතාව 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
31 ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව එවැනි දෙයක් නොකිරීමට වගබලා ගන්න.+ ඒ ජාතීන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවා දෙවි පිළිකුල් කරන සෑම දුෂ්ට දෙයක්ම කරනවා. ඔවුන් නිතරම තමන්ගේ දූපුතුන්ව පවා ගින්නෙන් දවා ඒ දෙවිවරුන්ට ඔප්පු කරනවා.+
12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+