-
ලෙවී කතාව 27:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 “‘යමෙකු තමාගේ ගෙයි වැසියෙකුව හෝ තමාට අයිති සතෙකුව හෝ උරුමයෙන් තමාට හිමි වූ කෙතක් හෝ යෙහෝවා දෙවි වන මට සදහටම* කැප කරන්නේ නම්+ එම පුද්ගලයා හෝ එම සතා හෝ එම කෙත හෝ කිසිවිටෙක විකුණන්නවත් ආපසු මිල දී ගන්නවත් ඔහුට නොහැක.+ කැප කළ ඒ පුද්ගලයා හෝ ඒ සතා හෝ ඒ කෙත හෝ යෙහෝවා දෙවි වන මට අයිති වන බැවින් ඒවා ඉතා ශුද්ධය.
-