2 සාමුවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “දැන් මම යූදා ගෝත්රයේ නුවරකට යන්නද?” යෙහෝවා දෙවිද, “යන්න” කියා ඔහුට කීවේය. එවිට දාවිත්, “මම යා යුත්තේ කොයි නුවරටද” කියා ඇසුවේය. දෙවිද, “හෙබ්රොන් නුවරට+ යන්න” කියා කීවේය. 2 සාමුවෙල් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව අබ්සලොම්, ඊශ්රායෙල්හි සියලු පළාත්වලට ඔත්තුකරුවන් පිටත් කර යැව්වේය.+ “හොරණෑවේ ශබ්දය ඇසුණු වහාම, ‘දැන් හෙබ්රොන්හි+ රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න” කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය.
2 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “දැන් මම යූදා ගෝත්රයේ නුවරකට යන්නද?” යෙහෝවා දෙවිද, “යන්න” කියා ඔහුට කීවේය. එවිට දාවිත්, “මම යා යුත්තේ කොයි නුවරටද” කියා ඇසුවේය. දෙවිද, “හෙබ්රොන් නුවරට+ යන්න” කියා කීවේය.
10 පසුව අබ්සලොම්, ඊශ්රායෙල්හි සියලු පළාත්වලට ඔත්තුකරුවන් පිටත් කර යැව්වේය.+ “හොරණෑවේ ශබ්දය ඇසුණු වහාම, ‘දැන් හෙබ්රොන්හි+ රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න” කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය.