නික්මයාම 39:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔවුන් සාදා තිබූ දේවල් පරීක්ෂා කර බැලූ විට ඒ සියල්ල යෙහෝවා දෙවි අණ කළ ලෙසම සාදා තිබෙන බව මෝසෙස්ට පෙනුණේය. එහෙයින් මෝසෙස් ඔවුන්ට ආශීර්වාද කළේය.+ යොෂුවා 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට යොෂුවා යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කර ඔහුට හෙබ්රොන් උරුමයක් ලෙස දුන්නේය.+ 2 සාමුවෙල් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දාවිත් රජ පූජා ඔප්පු කර අවසන් වූ පසු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+
43 ඔවුන් සාදා තිබූ දේවල් පරීක්ෂා කර බැලූ විට ඒ සියල්ල යෙහෝවා දෙවි අණ කළ ලෙසම සාදා තිබෙන බව මෝසෙස්ට පෙනුණේය. එහෙයින් මෝසෙස් ඔවුන්ට ආශීර්වාද කළේය.+
18 දාවිත් රජ පූජා ඔප්පු කර අවසන් වූ පසු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+