ලෙවී කතාව 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පසුව මෝසෙස් සහ ආරොන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වුණෝය. ඉන්පසු ඔවුහු පිටතට පැමිණ සෙනඟට ආශීර්වාද කළෝය.+ එවිට මුළු සෙනඟට යෙහෝවා දෙවිගේ තේජස+ දකින්න ලැබිණ. ගණන් කතාව 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය. යොෂුවා 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොෂුවා ඔවුන්ට ආශීර්වාද+ කළ පසු ඔවුහු තම නිවෙස් බලා පිටත්ව ගියෝය. 1 රාජාවලිය 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු රජ රැස්ව සිටි ඊශ්රායෙල් සෙනඟ වෙත හැරී ඔවුන්ට ආශීර්වාද+ කළේය. ඒ අවස්ථාවේදී මුළු සෙනඟ සිටගෙන සිටියෝය. 2 ලේකම් 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවසන් වශයෙන් ලෙවී ගෝත්රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය.
23 පසුව මෝසෙස් සහ ආරොන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වුණෝය. ඉන්පසු ඔවුහු පිටතට පැමිණ සෙනඟට ආශීර්වාද කළෝය.+ එවිට මුළු සෙනඟට යෙහෝවා දෙවිගේ තේජස+ දකින්න ලැබිණ.
14 ඉන්පසු රජ රැස්ව සිටි ඊශ්රායෙල් සෙනඟ වෙත හැරී ඔවුන්ට ආශීර්වාද+ කළේය. ඒ අවස්ථාවේදී මුළු සෙනඟ සිටගෙන සිටියෝය.
27 අවසන් වශයෙන් ලෙවී ගෝත්රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය.