ගණන් කතාව 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.” ද්විතීය කතාව 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ නිසා ඔබේ සියලු ගෝත්රවලින් ප්රඥාවන්ත, දක්ෂ,+ අද්දැකීම්+ ඇති පුරුෂයන්ව තෝරාගෙන මා වෙතට රැගෙන එන්න. ඔබව බලාගැනීමට මම ඔවුන්ව පත් කරන්නම්.’+ යොෂුවා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+ යොෂුවා 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්රවලට අයිති සෙනඟ ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානීන්ට+ මෙසේ කීවෝය.+
16 ඊශ්රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”
13 ඒ නිසා ඔබේ සියලු ගෝත්රවලින් ප්රඥාවන්ත, දක්ෂ,+ අද්දැකීම්+ ඇති පුරුෂයන්ව තෝරාගෙන මා වෙතට රැගෙන එන්න. ඔබව බලාගැනීමට මම ඔවුන්ව පත් කරන්නම්.’+
14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+