ද්විතීය කතාව 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි. ද්විතීය කතාව 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ ස්ථානයේ හැර වෙන කිසිම ස්ථානයක දවන පූජා ඔප්පු නොකිරීමට වගබලා ගන්න.+
11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.