යොෂුවා 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුහු මුළු නගරයටම ගිනි තැබුවෝය.+ නමුත් ඔවුහු රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ විනාශ නොකර ඒවා යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන භාණ්ඩාගාරයට භාර දුන්නෝය.+ 2 සාමුවෙල් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සියලු වස්තුද තමන් යටත් කරගත් ජාතීන්ගෙන් ලබාගත් රන්ද රිදීද දාවිත් රජ, යෙහෝවා දෙවිට කැප කළේය.+ 1 රාජාවලිය 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+ 1 ලේකම් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සියලු වස්තුද ඔහු යටත් කරගත්+ ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන් පුත්‍රයන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ලබාගත් රන් හා රිදීද දාවිත් රජ යෙහෝවා දෙවිට කැප කළේය.+
24 ඔවුහු මුළු නගරයටම ගිනි තැබුවෝය.+ නමුත් ඔවුහු රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ විනාශ නොකර ඒවා යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන භාණ්ඩාගාරයට භාර දුන්නෝය.+
51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+
11 ඒ සියලු වස්තුද ඔහු යටත් කරගත්+ ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන් පුත්‍රයන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ලබාගත් රන් හා රිදීද දාවිත් රජ යෙහෝවා දෙවිට කැප කළේය.+