යොෂුවා 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් ඒ නගරයේ තිබෙන රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ සියල්ල යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඒවා යෙහෝවා දෙවිගේ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුයි.”+
19 නමුත් ඒ නගරයේ තිබෙන රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ සියල්ල යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඒවා යෙහෝවා දෙවිගේ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුයි.”+