යොෂුවා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+ යොෂුවා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට ඔවුහු යොෂුවාට මෙසේ කීවෝය. “ඔබ අපට අණ කළ සෑම දෙයක්ම අපි කරනවා. ඔබ අපව යවන ඕනෑම තැනකට අපි යනවා.+
9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+
16 එවිට ඔවුහු යොෂුවාට මෙසේ කීවෝය. “ඔබ අපට අණ කළ සෑම දෙයක්ම අපි කරනවා. ඔබ අපව යවන ඕනෑම තැනකට අපි යනවා.+