යොෂුවා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අදොනි-ෂෙදෙක් එය අසා හොඳටම භය විය.+ මන්ද ගිබියොන් ඉතා විශාල නගරයකි. එය ආයි නුවරටත් වඩා විශාලය.+ රජෙකුගේ පාලනය යටතේ පැවති නගර මෙන් එයද ඉතා වැදගත් නගරයක් විය. එහි සියලු පුරුෂයෝ යුද්ධයට දක්ෂ, බලවත් අය වූහ. යොෂුවා 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ගිබියොන් නගරයේ+ වැසියන් වූ හිවීයවරුන්+ හැර වෙන කිසි නගරයක වැසියන් ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්තේ නැත. ඊශ්‍රායෙල්වරු සටන් කර අනික් නගර සියල්ල යටත් කරගත්තෝය.+
2 අදොනි-ෂෙදෙක් එය අසා හොඳටම භය විය.+ මන්ද ගිබියොන් ඉතා විශාල නගරයකි. එය ආයි නුවරටත් වඩා විශාලය.+ රජෙකුගේ පාලනය යටතේ පැවති නගර මෙන් එයද ඉතා වැදගත් නගරයක් විය. එහි සියලු පුරුෂයෝ යුද්ධයට දක්ෂ, බලවත් අය වූහ.
19 ගිබියොන් නගරයේ+ වැසියන් වූ හිවීයවරුන්+ හැර වෙන කිසි නගරයක වැසියන් ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්තේ නැත. ඊශ්‍රායෙල්වරු සටන් කර අනික් නගර සියල්ල යටත් කරගත්තෝය.+