යොෂුවා 19:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන්ගේ දේශයේ මායිම්වල පිහිටි නගර හා ස්ථාන මේවාය. ෂොරා,+ එෂ්තායොල්, ඉර්-ෂෙමෙෂ්, විනිශ්චයකරුවෝ 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්රියාත්මක වෙන්න පටන්ගත්තේය. විනිශ්චයකරුවෝ 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු සැම්සන්ගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියලු නෑදෑයෝද පැමිණ ඔහුගේ මළ සිරුර රැගෙන ඔහුගේ පියා වූ මානෝවා+ තැන්පත් කළ ස්ථානයේ තැන්පත් කළෝය. එම ස්ථානය පිහිටා තිබුණේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල් දෙක අතරය. සැම්සන් ඊශ්රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු විස්සක් සේවය කර තිබුණේය.+
25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්රියාත්මක වෙන්න පටන්ගත්තේය.
31 ඉන්පසු සැම්සන්ගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියලු නෑදෑයෝද පැමිණ ඔහුගේ මළ සිරුර රැගෙන ඔහුගේ පියා වූ මානෝවා+ තැන්පත් කළ ස්ථානයේ තැන්පත් කළෝය. එම ස්ථානය පිහිටා තිබුණේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල් දෙක අතරය. සැම්සන් ඊශ්රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු විස්සක් සේවය කර තිබුණේය.+