54 එක් එක් ගෝත්රයට හා එක් එක් පවුලට+ දිය යුතු ප්රදේශය තීරණය කළ යුත්තේ දාදු දැමීමෙනුයි.+ දාදු වැටෙන ආකාරයට අනුව ඔවුන්ට අයිති වන ප්රදේශය නියම වෙයි.+ විශාල පවුල්වලට විශාල ඉඩම් ප්රමාණයක්ද කුඩා පවුල්වලට කුඩා ඉඩම් ප්රමාණයක්ද උරුමයක් ලෙස දිය යුතුයි.+ ඔබේ ගෝත්රයට අනුව ඔබට උරුමයක් ලැබෙයි.+