යොෂුවා 19:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 දාන් ගෝත්රයට ලැබුණු ප්රදේශය ඔවුන්ට ප්රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+ විනිශ්චයකරුවෝ 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු එතැනින් පිටත් වී ලායිෂ් නම් නුවරට+ පැමිණියෝය. එහි ජීවත්ව සිටියේ කිසිවෙකුට කරදරයක් නොකරන සාමකාමී සෙනඟකි.+ ඔවුහු සීදොන් වැසියන් හා සමාන ස්වාධීන සෙනඟකි. ඔවුන් සීදොන් වැසියන්ගෙන්+ ඈත්ව හුදෙකලාව ජීවත් වූ අතර කිසිම ජාතියක් හෝ පාලකයෙක් ඔවුන්ට හිරිහැර කිරීමට පැමිණියේ නැත.
47 දාන් ගෝත්රයට ලැබුණු ප්රදේශය ඔවුන්ට ප්රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+
7 ඔවුහු එතැනින් පිටත් වී ලායිෂ් නම් නුවරට+ පැමිණියෝය. එහි ජීවත්ව සිටියේ කිසිවෙකුට කරදරයක් නොකරන සාමකාමී සෙනඟකි.+ ඔවුහු සීදොන් වැසියන් හා සමාන ස්වාධීන සෙනඟකි. ඔවුන් සීදොන් වැසියන්ගෙන්+ ඈත්ව හුදෙකලාව ජීවත් වූ අතර කිසිම ජාතියක් හෝ පාලකයෙක් ඔවුන්ට හිරිහැර කිරීමට පැමිණියේ නැත.