විනිශ්චයකරුවෝ 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+ එමනිසා මිදියන්වරුන්ට යටත් වී අවුරුදු හතක් ජීවත් වීමට යෙහෝවා දෙවි ඔවුන්ට ඉඩහැරියේය.+ 2 ලේකම් 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙතින් පන්නා දැමූ ජාතීන් කළ+ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+
6 ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+ එමනිසා මිදියන්වරුන්ට යටත් වී අවුරුදු හතක් ජීවත් වීමට යෙහෝවා දෙවි ඔවුන්ට ඉඩහැරියේය.+
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙතින් පන්නා දැමූ ජාතීන් කළ+ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+