උත්පත්ති 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇය ඔහුට දාව සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්+ යන පුත්රයන් බිහි කළාය. ලෙවී කතාව 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට විරුද්ධව ක්රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+ ගණන් කතාව 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මිදියන්වරුන්ට පීඩා කර ඔවුන්ට පහර දෙන්න.+ ද්විතීය කතාව 28:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.* විනිශ්චයකරුවෝ 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+
17 මම ඔබට විරුද්ධව ක්රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+
48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*
14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+