විනිශ්චයකරුවෝ 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය. 2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ ගීතාවලිය 106:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය.+ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.+
8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය.
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+